Follow

බොහෝ සිංහල පත්තරවල භාෂා සංස්කරණයක් සිදු නොවන තරම්. වාක්‍යවල මුල මැද අග නෑ. තේරුම වටහාගන්න වෙන්නේ අදාළ ඡේදය word cloud එකක් හැටියට වගේ දළ වශයෙන් අරගෙනයි. ඇස් බොඳ කරලා ඔලුව ටිකක් ගසා දැම්මා නම් කතුවරුන්ගේ මව්පිය පරපුර සිහි වීම වැළකෙනවා. ඊට පස්සේ දළ අදහසක් යන්තමින් හිතට කිඳා බහිනවා.

· Mastodon Twitter Crossposter · 1 · 0 · 0

මේ වැඩේ කියවීමට වඩා රූපවාහිනිය නැරඹීමට සමානයි.

Show thread
Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!