Follow

සාහිත්‍ය මාසයේ උත්සවශ්‍රීය කූටප්‍රාප්ත වෙද්දී, කෙටිකතාවක් ලිවීම නිසා මාස හතරක් සිරගත ව සිටි, ඇප කොන්දේසි අනුව තව මත් සති දෙකකට වරක් පොලිස් ස්ථානයට වාර්තා කරන ශක්තික සත්කුමාරට එරෙහි තවත් නඩු වාරයක් සැප් 22 පොල්ගහවෙල මහේත්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්වෙනවා.

· · Mastodon Twitter Crossposter · 1 · 2 · 1

ලේඛක ලේඛිකාවනි, තව මත් ශක්තිකගේ නඩුව ගැන "නීතිපති උපදෙස් නැත". මේ නඩු ක්‍රියාවලිය ම දඬුවමකි. මෙවර ඔබේ පොත් දොරට වැඩුමේ දී මේ ගැන කෙටියෙන් හෝ සඳහන් කරන්න. ප්‍රකාශන නිදහසට කෙරෙන මේ අඩන්තේට්ටමට එරෙහි වන්න! ඔබේ ම ලිවීමේ අයිතිය රැකගැනීමට පෙරට එන්න.

Show thread

අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැදවන ලද ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි නඩුව යළිත් වරක් නීතිපති උපදෙස් නොමැති වීම නිසා 2021පෙබරවාරි 9 වැනි දිනට කල් දමනු ලැබුවා.

Show thread
Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!