RT @lohang@twitter.com

මම අඳුනන දෛනික වැටුප් ලබන, රඟපාන, සංගීතය කරන, පොතපත ලියන විකුණන, ගිග් ආර්ථිකේ මත රැඳිලා පොඩි පොඩි වැඩ කරන ගොඩක් අයගේ තත්වයත් ඒ වගේ. එයාලාට සමෘද්ධිය වත් නෑ. වැඩත් නෑ. පහුගිය ටිකේ ගියේ රිම් එකෙන්. ලබන සතිය වෙද්දී රිම් එකත් විකුණන්න වෙනවා. වික්කත් කොරෝනා ගැන බයට මිනිස්සු ගන්නෙ නෑ.

🐦🔗: twitter.com/lohang/status/1243

Follow

1) රුපියල් පන්දාහ ගන්න පෝලිමේ හිටපු, මාස්ක් එක දාගන්න බැරි වුණාය කියන වයෝවෘද්ධ නළුවාත් මෙයින් එක්කෙනෙක්, ජන හතුරෙක් නෙමෙයි. සමහර පිලිස්තීනුවො ඉතාම පිළිකුල් සහගත විදිහට මේ දුගී වැඩිහිටියන්ට ගරහනවා 'තියෙන කාලෙ ඉතුරු කරගෙන නෑ' කියලා

twitter.com/lohang/status/1243

· · Mastodon Twitter Crossposter · 1 · 0 · 0

2) හැබැයි එහෙම අයට ඉතුරු කරගන්න තරම් ආදායමක් මේ රටේ නම් තිබුණු කාලයක් අපි දන්නේ නැහැ. වසංගතයේ බරත්, ඉදිරියේ දී ලැබෙන එන්නතක වියදමත් ජනතාවම දරාගන්න ඕන කියලා කියන ආණ්ඩුවේ දෘෂ්ටිවාදී ඇම්බැට්ටයෝ තමයි ඉතිරි කිරීමේ අගය ගැන අර වගේ මල් කතා කියන්නේ. මුන් තමයි හැබෑ ජන හතුරෝ.

Show thread

3) 'ඉතිරිකිරීමේ අගය' ගැන කතා කරන, 'තියෙන කාලේ ඉතුරු කරගත්තේ නැති නිසා' විපතට පත් වුණ වයෝවෘද්ධ දුගීන් ගැන පඬි වදන් කියන මැද පන්තික හාන්සිපුටුකාරයින් සහ මෙන්න මේ විමල් වීරවංශ අතර දුර බොහොම අඩුයි.

Show thread
Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!