Follow

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කොට සිටින අහ්නාෆ් ජසීම් කවියාගේ 'නවරසම්' පද්‍ය සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනයක් දැන් freeahnaf.wordpress.com/ වෙබ් අඩවියෙන්. කවියා ගැනත් ඔහුගේ කවි ගැනත් නිපදවා ඇති මුසාවාද බිඳිමින් මෙතැන් පටන් මේ කවි දෙමළ-ඉංග්‍රීසි දෙබසින් ලොවම අමතනු ඇත.

· · Mastodon Twitter Crossposter · 0 · 1 · 1
Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!