RT @sachp@twitter.com
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කොට සිටින අහ්නාෆ් ජසීම් කවියාගේ 'නවරසම්' පද්‍ය සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනයක් දැන් http://freeahnaf.wordpress.com වෙබ් අඩවියෙන්. කවියා ගැනත් ඔහුගේ කවි ගැනත් නිපදවා ඇති මුසාවාද බිඳිමින් මෙතැන් පටන් මේ කවි දෙමළ-ඉංග්‍රීසි දෙබසින් ලොවම අමතනු ඇත.” https://twitter.com/lohang/status/1363498489418821632