RT @imaadmajeed@twitter.com

"I only read my son's poetry after he was arrested. Only then, I understood the philosophical depth my son held in him. I feel that the government should award him for what he has written. Instead, they have imprisoned him and he has not even rice to eat." - Ahnaf Jazeem's father

🐦🔗: twitter.com/imaadmajeed/status

Follow

"මම මගේ පුතාගේ කවි කියෙව්වේ එයාව අත්අඩංගුවට ගත්තට පස්සෙයි. එතකොටයි මට තේරුණේ මගේ පුතාගේ ඇතුළෙ තිබිලා තියෙන දාර්ශනික ගැඹුර. මට හිතෙන්නේ එයා ලියපු දේවලට ආණ්ඩුව සම්මාන දෙන්න ඕන කියලයි. ඒත් ඒ වෙනුවට ඔවුන් එයාව හිර කරගෙන ඉන්නවා, එයාට කන්න බත් වත් නෑ." - අහ්නාෆ් ජසීම් කවියාගේ පියා

· · Mastodon Twitter Crossposter · 0 · 0 · 0
Sign in to participate in the conversation
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!