ගාමිණී හත්තොටුවේගම සූරීන්ගේ අභාවයෙන් පහුගිය 30 වෙනිදාට අවුරුදු දහයක්! මේ නොවැම්බර් 29 ඔහුගේ 80 වැනි ජන්ම සංවත්සරය. ලබන සති අන්තයේ ඒ නිමිත්තෙන් වීදි නාට්‍ය දර්ශන කීපයක් පැවැත්වෙනවා. පළමුවැන්න 23 සෙනසුරාදා සවස 6 ට රත්මලාන UNIVOTEC පරිශ්‍රයේ දී!

RT @Snowden@twitter.com

The Chinese edition of my new book, , has just been censored. This violates the publishing agreement, so I'm going to resist it the way I know best: it's time to blow the whistle. You can help. Here's how: (THREAD)

🐦🔗: twitter.com/Snowden/status/119

මේක ඉතාම ප්‍රබෝධජනක අත්දැකීමක් වුණා. ඊයේ වේදිකාවේ හිටපු තරුණ පිරිස හෙට දවසේ මීටත් වඩා ලොකු වැඩවලදී දැකගන්න ලැබෙන බවට පෙර නිමිති පෙනුණා. අලුත් පරම්පරාවක පැමිණීම නිවේදනය කරපු අසිරිමත් අවස්ථාවක්.මේ නාට්‍ය නැවත පෙන්නන තැනක් දුටුවොත් අනිවාර්යයෙන් නරඹන්න!

RT @lohang@twitter.com

කෙටි නාට්‍ය තුනක්.

🐦🔗: twitter.com/lohang/status/1186

RT @davidmirandario@twitter.com

Esse canalha usou nossos filhos p/ atacar o trabalho do meu marido. É tão covarde que não consegue escutar a verdade cara a cara e partiu para agressão física. Se os veículos em que ele trabalha forem sérios, vão demitir esse jornalista sem ética e escrúpulos.

🐦🔗: twitter.com/davidmirandario/st

Death threats against protesting university students published in a moderated comments section in Lankadeepa, a leading newspaper in .

හැබැයි දැන් ගිණුමට ඇතුළු වෙන්න නම් 'මම රොබෝවෙක් නොවෙමි' කියලා Google reCAPTCHA එකක් සම්පූර්ණ කරන්න වෙනවා! මේවා කරවන උදවියට පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය සහ තොරතුරුවල ආරක්ෂාව ගැන කිසිම තැකීමක් වත් අවබෝධයක් වත් නැහැ.

Sri Lanka Telecom අන්තර්ජාල සම්බන්ධතාවල භාවිතය පිළිබඳ විස්තර බලන්න තියෙන වෙබ් පිටුව internetvas.slt.lk SSL/TLS සහතිකය සඳහා යොදාගෙන තියෙන්නේ TLS 1.1. මේක අනාරක්ෂිතයි. වර්තමානයේ ආරක්ෂිතයි කියල පිළිගැනෙන්නේ TLS 1.2 සංස්කරණය. දැන් TLS 1.3 ත් සමහර තැන්වල භාවිත වෙනවා.

twitter.com/Sputnik_Insight/st

RT @Sputnik_Insight@twitter.com

Pro-Assange supporters have gathered at Westminster Magistrates’ Court in London ahead of another hearing on the founder’s extradition to the United States

🐦🔗: twitter.com/Sputnik_Insight/st

RT @lohang@twitter.com

කලක් තිස්සේ දකින්න ආසාවෙන් හිටි නාට්‍යයක් අනපේක්ෂිත අන්දමින් සිංහලට පරිවර්තනය වී හෙට වේදිකාගත වෙනවා. පෝලන්ත නාට්‍යකරු ස්ලවොමීර් ම්රොසෙක් ලියූ "පොලිසිය (The Police)" නමැති අභූතරූපී නාට්‍යය, "සොබාවික වෙඩිතැබීමක්" නමින් හෙට (12) සවස 3.30ට සහ 6.30ට පුංචි තියටර් හිදී!

🐦🔗: twitter.com/lohang/status/1182

කලක් තිස්සේ දකින්න ආසාවෙන් හිටි නාට්‍යයක් අනපේක්ෂිත අන්දමින් සිංහලට පරිවර්තනය වී හෙට වේදිකාගත වෙනවා. පෝලන්ත නාට්‍යකරු ස්ලවොමීර් ම්රොසෙක් ලියූ "පොලිසිය (The Police)" නමැති අභූතරූපී නාට්‍යය, "සොබාවික වෙඩිතැබීමක්" නමින් හෙට (12) සවස 3.30ට සහ 6.30ට පුංචි තියටර් හිදී!

This made my day! I am watching live tweets from @apistone@twitter.com of Gonzaga University

twitter.com/apistone/status/11

RT @apistone@twitter.com

Book 18 -- robots! And also a chance to share this shield of Achilles back tattoo!

🐦🔗: twitter.com/apistone/status/11

And this is the reply I sent (Please see attached screenshots) I find their conduct unacceptable on both accounts

1) sending arbitrary "warnings" via email
2) and secretly silencing my account (without any warning or explanation)

Cc: @Gargron

I received this reply from "mastodon.social moderation team"

Cc @Gargron

Show more
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!