Show newer

RT @lohang@twitter.com

1) වසංගතය සමාජය තුළ ව්‍යාප්ත වෙද්දී ආණ්ඩුව විධිමත් ලෙස එම අවස්ථාව ඩැහැගත්තේ මිලිටරීකරණය පුළුල් කරන්න, ජනතාව පිළිබඳ ඔත්තු බැලීමේ යාන්ත්‍රණ සවිමත් හා ව්‍යාප්ත කරන්න, නීති කඩමින් හා සංශෝධනය කරමින් ආඥාදායකත්වයක් කරා යන පියවර වේගවත් කරන්න.

twitter.com/Welikumbura/status

🐦🔗: twitter.com/lohang/status/1326

Lohan G boosted

I'll perform 20 minutes of stand-up comedy about open source software tomorrow (Friday), 3:30-3:50pm PT, 6:30-6:50pm ET, at SeaGL osem.seagl.org/conferences/sea [as I did at GUADEC]

Watch for free, no registration: seagl.org/news/2020/11/12/how-

RT @pablonav1@twitter.com

My latest for @TheCanaryUK@twitter.com.

Highlights video of the 1st event held last week: ', democracy, the media and US election'.

Featuring fantastic speakers @deepa_driver@twitter.com,
@TheMendozaWoman@twitter.com, @jmcevoy_2@twitter.com and @JohnWRees@twitter.com
(@DEAcampaign@twitter.com).

twitter.com/TheCanaryUK/status

🐦🔗: twitter.com/pablonav1/status/1

Lohan G boosted

We've extended the call for sessions for the fully-online #LibrePlanet 2021 to Monday, Nov. 16, and we want YOU to submit a session about how you're empowering users to take full control of their computing: u.fsf.org/359

Lohan G boosted

When a corporation as hostile to user freedom as Apple starts producing the silicon that their software runs on, we should all be concerned. Expect them to use it as leverage for even further control on what users can and can't do with their own computers. #appleevent

18) වසංගත මර්දනය සමඟ කිසිදු විද්‍යාත්මක සම්බන්ධයක් නැති මේ මෙහෙයුම්, වැඩෙන මහජන විරෝධය මර්දනය කිරීම සඳහා බලතල සංකේන්ද්‍රණය කරගනිමින් හා මිලිටරිය මත පදනම් වෙමින් ආඥාදායකත්වයක් කරා යන ගමනක කොටසක්. මෙයට තරයේ විරුද්ධ විය යුතුයි!

twitter.com/SriLankaTweet/stat

Show thread

RT @artAssange@twitter.com

Annemarie Kappus and Elia Seiffert played this for Julian Assange's birthday.

IMAGINE PEACE🕊️
... In a world where journalism is not a crime.
If you share our dream, please share this:
artistsforassange.org/imagine-

@DEAcampaign@twitter.com @StellaMoris1@twitter.com @couragefound@twitter.com @MrsC_Assange@twitter.com

1. Piece:

🐦🔗: twitter.com/artAssange/status/

RT @EricLondonSEP@twitter.com

It appears @Twitter@twitter.com may have suspended the acct for @IYSSE_US@twitter.com, the youth wing of the Socialist Equality Party.

We are looking into it and will actively oppose any censorship of the left, which only strengthens Trump's /#CoupAttempt

🐦🔗: twitter.com/EricLondonSEP/stat

Lohan G boosted

If you're looking for a #GooglePhotos alternative, Nextcloud Photos plus Nextcloud Maps (see where your pics are taken) and the Facerecognition app are a good step in the direction of privacy!
apps.nextcloud.com/apps/maps
apps.nextcloud.com/apps/facere

17) මෙහි ඊළඟ පියවර වෙන්නේ මේ විදිහට යන යන තැන නිරන්තර ඔත්තු බැලීම සඳහා මෘදුකාංගමය හා දෘඪාංගමය යටිතල ව්‍යුහයක් සාධාරණීකරණය කොට නීතිගත කිරීමයි. මේ ක්‍රියාවලිය ගැන අප හැකි සෑම ආකාරයකින් ම දැනුවත් විය යුතු යි, ඊට එරෙහි ව සංවිධානය යුතු යි. twitter.com/MahamoorR/status/1

Show thread

16) මේ ඔත්තු බැලීම් තරයේ හෙළාදැකිය යුතුයි. වසංගත මර්දනය සමඟ කිසිදු විද්‍යාත්මක සම්බන්ධයක් නැති මේ ක්‍රමවලට "තොරතුරු" ලබාගැනීම හා ලබා දෙන මෙන් බල කිරීම වහා නතර කළ යුතුයි!

Show thread

15) වසංගතයෙන් පැන නැඟුණු අන්තරායගත තත්වය වැඩියෙන්ම දැනෙන අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර ලොව පුරා ඔත්තු බැලීමේ යාන්ත්‍රණ දරුණුම අන්දමින් ව්‍යාප්ත වුණු අංශ හැටියට ඉස්මතු වී තියෙනවා. මෙය කොල්ල කෑමට ලැබුණු අලුත් මහාද්වීපයක් තරම් විශාල ධන ඉල්ලමක් බවට පත් වී ඇති බව සංඛ්‍යාලේඛනවලින් පේනවා.

Show thread

14) දැනට මත් විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන තුළ හමුදා ඔත්තුකරුවන් යොදන බව බලධාරීන් එළිපිට ම කියනවා, ඒ ගැන "දැනුවත් කිරීමේ" රැස්වීම් පවත්වමින් ඒ ඒ ප්‍රජාවන් තුළිනුත් ඔත්තුකරුවන් බඳවාගනිමින් ඉන්නවා. ඒ මෘදුකාංගමය තලයේ කෙරෙන දුරස්ථ ඔත්තු බැලීමට අතිරේකව!

Show thread

13) ඔත්තුකාර ක්‍රියාන්විතය ව්‍යාප්ත කොට මහජනතාව තුළ සතුරන් සෙවීමේ දී සැබෑ වගකිව යුත්තන්ට දිගටම පෙර පරිදි වැඩ කරගෙන යාමේ හැකියාව ලැබෙනවා. අනේක වාරයක් ඔප්පු වී ඇති පරිදි මේ විදිහට එක් රැස් කරන තොරතුරු මහජන විරෝධය මඬින්න යොදාගන්නවා.

Show thread

12) රට ඇද වැටෙමින් ඇති ඉතිහාසයේ නොදුටු විරූ අර්බුදයේ කර්තෘ ආණ්ඩුව ම බවත් එය පදනම් ව සිටින්නේ කොල්ලකාර - ඔත්තුකාර - මිනීමරු ධනවාදය මත බවත් අවධාරණය කළ යුතුයි. මේ තොරතුරු එක්රැස් කිරීම වසංගතය මර්දනය සමඟ කිසිදු විද්‍යාත්මක සම්බන්ධයකින් තොර අත්තනෝමතික හා හිතුවක්කාර ක්‍රියාවලියක්.

Show thread

11) සමහරු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන, අයිෆෝන් ආදියට තනා ඇති ඔත්තුකාර ඇප්ස් ඒ සඳහා යොදාගත හැකි අයුරු ගැන පඬි වදන් කියමින්, ආණ්ඩුවටත් ඔත්තුකාර ධනවාදයටත් මුට්ටි අල්ලනවා.

Show thread

10) ඔත්තු බැලීම සාමාන්‍යකරණය කරන්නත්, ව්‍යාප්ත කරන්නත් අලුත් අලුත් ක්‍රම දියත් කළා. මේවා කෙළවර වෙන්නේ කොහෙන් ද? twitter.com/rebelinpurple/stat

Show thread

9) වසංගතයේ පැතිරීමට වගකිව යුත්තේ ජනතාව ම බව, වසංගතයෙන් පීඩා විඳින රෝගීන් ම බව කියන කතාවේ කර්තෘ දැන් ඒවා පුනරුච්චාරණය කරන, රෝගීන්ගේ ගෙවල් වටේ, වැටවල් දිගේ යමින් කැමරා මානන මාධ්‍යවේදීන් නෙමේ, ඒවා පසුපසින් ඉන්නා ආණ්ඩුව යි.

Show thread

8) දැන් වසංගතය පැතිරීම වැළැක්වීමට හදිසි පියවර නොගන්නා බව තවමත් අපේ මූණටම කියමින් ඉන්නවා. නිදහස් වෙළඳ කලාපය ඇතුළු සමස්ත "ආර්ථිකය" දිගටම විවෘත කරගෙන ඉන්න තියෙන සූදානම කෙලින් ම කියමින් ජනතාවට වරද පවරන අවිද්‍යාත්මක, බොරු ප්‍රචාර දිගටම ගෙනියනවා.

Show thread
Show older
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!