Show newer

පත්තරෙන් දැනගෙන තියෙන්නෙ

RT @Dailymirror_SL@twitter.com

Vaccine recipients in Kandy asked to sign form before first Sputnik-V dose; Health Ministry unaware of the incident

dailymirror.lk/breaking_news/V

🐦🔗: twitter.com/Dailymirror_SL/sta

සිංහල භාෂාවෙන් පක්ෂීන්ගේ විද්‍යාත්මක නම් හා සුලභ ව්‍යවහාර නාම සහිත නාමලේඛනයක් (මුද්‍රිත හෝ විද්‍යුත්/ඔන්ලයින්) හොයාගන්න තියෙනවද?

තනි මාත්‍රාවක් දීමෙන් ඇඟ බේරාගැනීමට ආණ්ඩුව දරන වෑයම තනිකර ම මිනීමරු එකක්. කෝවිඩ්19 වසංගතය සඳහා පිළිගත් ප්‍රමිතිගත ප්‍රතිශක්තිය වෙනුවට ප්‍රතිශක්තිය නොලැබෙන ව්‍යාජ විසඳුමකට ජනතාව ලවා අත්සන් ගන්නවා! හොර ලියවිලි හදමින්, තමන්ගේ ම මරණය සඳහා ජනතාවගේ අත්සන් ගන්නවා!

Show thread

RT @kataclysmichaos@twitter.com

Can authorities explain why seal placed next to space for signature appears to say ‘I consent to receiving just the first dose of ’ in , when form refers to no such thing in E, S, T. This was handed out at Manikkina MV in Kandy today.
@Keheliya_R@twitter.com

🐦🔗: twitter.com/kataclysmichaos/st

වසංගතය මැද දිගටම ඔප්පු වුණේ ඒ ගොඩගහන ලාභවලින් තඹසතයක් වත් මේ 'දරු කැල' සුවපත් කරන්න, ආරක්ෂා කරගන්න යොදන්න පාලක පන්තිය සූදානම් නැති බවයි. ඒ වෙනුවට බොරු ගොතලා ආයෙමත් වැඩට 'යමු යමු වී නොපමා' කිව්වා. පාසැල්, කාර්යාල, කම්හල් ඇරියා. මේ ලැබිලා තියෙන්නේ ඒ මිනීමරු පිළිවෙතේ ප්‍රතිඵල තමයි.

Show thread

'එක මවකගෙ දරු කැල බැවිනා - යමු යමු වී නොපමා' කියන කතාව 'ඉක්මන් කරලා අපිට ලාභ පොදිගහලා දියල්ලා' කියන්න පාලක පන්තිය යොදාගෙන තියෙන රැවටිල්ලක් විතරයි. සාමාන්‍යයෙන් පවුලක කෙනෙක් ලෙඩ වුණාම පවුලේ අය ඉතුරු කරගෙන තියෙන මුදල් වියදම් කරලා, ගේදොර විකුණලා හරි සුවපත් කරගන්නවා.

Lohan G boosted
Lohan G boosted

Do you 💙 Codeberg?
We do not offer pro accounts, yet we need funds for the operation of the platform.
If you want to support our work, please consider a donation or joining the non-profit Codeberg association which also allows you to take part in decisions of the project.
Thank you!

Lohan G boosted

Just in case you wanted to hear me talk about implementing rotating space stations for with for 45 minutes and missed the original at this year's , here you go: youtube.com/watch?v=PBuyVl2uot

තව කට්ටියක් 'සුරංගනීට මාළු ගෙනාවා' ගීතය හයියෙන් වාදනය කරමින් වේගෙන් ගියා. අපේ ගෙදර වත් ගමේ වත් සුරංගනී කෙනෙක් නැති නිසා එයාලා නතර කළේ නෑ. කිලෝමීටර් හතරකට විතර එහා තමයි ඔය කියන සුරංගනී ඉන්නේ. මම නම් පුද්ගලිකව දෙන දේවල් එහෙම පාරේ කියකිය යන්නෙ නෑ.

Show thread

අන්තිමේදී එලවළු ලොරියක් ආවා මිත්‍රවරුනි. සතුටුයි.

ඉණිමගක් දිගේ නඟිමින් කොස් ගෙඩියක් කඩන්න ගිය වයෝවෘද්ධ අසල්වැසියෙක් ඇද වැටීමෙන් සුෂුම්නාව බිඳී රෝහල්ගත කළ බව ඒ වෙලාවේ තව අසල්වැසියෙකුගෙන් දැනගන්න ලැබුණා. ඔහු කිසිම දිනක ගහකට නැඟ පුරුදු කෙනෙක් නෙමේ :(

Show thread

I see! This is a known problem. They force you to "utilize an updated Chrome web browser". No thanks! ⁨community.logmein.com/t5/GoToW

Show thread

Firefox users on Linux: Is it just me or do you often have sound issues with GoToWebinar? I am not a fan of non-free platforms but I sometimes try to attend meetings held on this platform using a virtual machine. Audio failed each time. Could not hear a thing.

Lohan G boosted

tonite!! after CCVES with DJ Marcus! Please tune in 0100-0200 UTC

then after the Intergalactic Wasabi is DJ @controlfreak !! 👏👏👏👏

to tune in go to:

tilderadio.org

chat with us on IRC! tilde.chat

පාන් ගේන බීතෝවන් ඇරුණාම මේ පැත්තේ නම් කිසිම ජංගම වෙළඳාමක් කෙරෙන්නෙ නෑ. එක දවසකට රට විවෘත කරපු 25 වැනිදාත් කඩවල බඩු තිබුණේ අඩුවෙන්. මේ විදිහට ගියොත් මිනිස්සුන්ට කෑම නැති වෙනවා.

Lohan G boosted

“Linux is about freedom. It’s about the little guy sticking it to the big guy.”

Meanwhile, The Linux Foundation board of directors…

linuxfoundation.org/en/about/b

🤔️

#SurveillanceCapitalism

Comcast Sends Copyright Notice to a User for Downloading Ubuntu ISO via Torrent news.itsfoss.com/ubuntu-downlo

Lohan G boosted
Show older
Mastodon

Server run by the main developers of the project 🐘 It is not focused on any particular niche interest - everyone is welcome as long as you follow our code of conduct!